link>> visit and register free for seedr
{ https://www.seedr.cc/ }
ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා කැමති torrent site එකකට ගිහිල්ල ඔයාට අවශ්‍ය දේ තෝරාගෙන එකේ link එක copy කරලා
site එකේ මේ ලකුණු කාල තියෙන තැනට copy කරලා + ලකුණ click කරන එකයි
ඊට පස්සේ ඔයලට බලාගන්න පුළුවන් ඔයාලගේ file එක අහලින් තියෙනව. එතන තියෙන download icon එක click කරලා download කරගන්න පුළුවන්. ඔයාට ඕනේ නම් file එක උඩ click කරලා ඇතුලේ තියෙන දේවල් බලාගන්න හෝ ඒවා අතරින් තමන් කැමැති දේ විතරක් download කරගන්නත් පුළුවන්
ඔන්න එහෙනම් සරල විදිහට වැදගත් දෙයක් අරන් අව කියා හිතනව ඊලග post එකෙනුත් වටින දෙයක් අරන් එන්න try කරනව. යාළුවන් වත් දැනුවත් කරන්න මේක share කරන්න.
No comments:
Post a Comment