මෙම අඩවියේ ඇති සියළුම සියලු ලිපි අප සතු බැවින් මෙහි ඇති ලිපි උපුටා ගැනීම තහනම් වේ
Tuesday, September 19, 2017
ඕන video එකක් ලේසියෙන්ම download කරගමු
Youtube එකේ Fb එකේ Instagram එකේ Twitter එකේ තියෙන ඕනෙම video එකක් පටස් ගාල ලේසියෙන්ම download කරගන්න පුළුවන් app එකක් ගැන තමා අද කියන්නේ. ඔයාලට තියෙන්නේ download කරන්න ඕන video එකේ link එක copy කරන එක විතරයි. එතකොට 4n එකේ පහලින් pop up මැසේජ් එකක් විදිහට Download button එකක් එනවා. එක ටච් කරලා ඔයාලට කැමති quality එකකින් video එක හෝ mp3 එක download කරගන්න පුළුවන්.
මේකෙ තියෙන තවත් වාසියක් තමයි download කරන්න කලින්ම size එක බලාගන්න පුළුවන් වෙන එක.
ඔයාලට මේ app එකෙන්ම youtube යන්න පුළුවන්. එතනින්ම download කරගන්න පුළුවන්. data ත් ගොඩක් ඉතුරු වෙනවා☺ App එක 7mb download කරලම බලන්න. ගොඩක් ප්‍රයෝජනවත් app එකක්.
Download link :- videoder 7mb free download (link එකට ගිහින් තප්පර 5ක් ඉදල skip add දෙන්න)
Subscribe to:
Posts (Atom)