මෙම අඩවියේ ඇති සියළුම සියලු ලිපි අප සතු බැවින් මෙහි ඇති ලිපි උපුටා ගැනීම තහනම් වේ
Thursday, November 23, 2017
වෙනස්ම android game එක Smash hit
අද අරගෙන අවේ ටිකක් වෙනස් විදිහේ android game එකක්. මේකෙ කරන්න තියෙන්නේ විදුරු කුඩු කරන එක.. අපිව auto ම ඉස්සරහට යනවා අපිට තියෙන්නේ ජිල්බෝල වගේ බෝල වලින් ඉස්සරහ තියෙන විදුරු කුඩු කරන්න. size එකත් පොඩි 80MB විතර වෙන්නේ. level වල ඉස්සරහට යනකොට එක ක විදිහට ඉස්සරහට දේවල් එනවා එව කඩ කඩ යන්න තමා තියෙන්නේ level 50ක් තියෙනවා.එක එක styles 11ක් තියෙනවා. RAM එක 512mb වල උනත් අව්ලක් නැතුව play කාන්න පුළුවන් පහලින් direct download link එක දල තියෙනව අරගෙනම බලන්න.
link>>> smash hit andoid game [79mb]
Tuesday, November 21, 2017
Online oders (online shopping ) දාන ගමන් අතටත් ගානක් හොයාගමු Emoney post 2.1
ඔන්න ebates ගැන දෙවනි post එක ගෙනාව. එකියන්නේ payment වල proof එක්කම. තාමත් ebates ගැන නොදන්නා අය සහ register නොවුණු ය ඉක්මන් කරන්න. ඊලග cashback එකේදී ඔයාලටත් සල්ලි ගන්න පුළුවන් වෙයි.
Ad click ,adfly , online job වගේ දෙයක් නෙමේ මේක. හැමදාම log වෙන්න. දවසට මෙච්චර වෙලාවක් කරන්න ඕනේ වගේ දේවල් මේකෙ නැ. අපි ebay, aliexpress, amezon වගේ site වලින් oders දානකොට මෙක හරහා දාන්න තමයි තියෙන්නේ. එකට අපෙන් වැඩිපුර සතයක් වත් කැපෙන්නේ නැ. Item එකේ වටිනාකමින් 1%-5% ත් වගේ අතර ගානක් අපිට හම්බෙනවා. අපි මේක හරහා දාන oder වල වටිනාකම $25 උනහම අපිට free $10 හම්බෙනවා. අපිට මේකෙ ලේසියෙන් ගානක් හොයන්න පුලුවන් වෙන්නේ referal ලගෙන්. කෙටියෙන් කිව්වොත් referal කෙනෙකුට $5ක් හම්බෙනවා. ඊට අමතරව පලවෙනි referal දෙන්නට 40$ හම්බෙනවා. ලේසියෙන්ම $60 හොයන්න පුළුවන්. ebates ගැන මුල් post එක බැලුවහම එක තේරෙයි ඔයාලට. ebates register වෙන හැටි සහ වැඩකරන විදිහ ගැන post එක >> Ebates post 1
හරි ඔන්න එහෙනම් පහලින් බලාගන්න පුළුවන් මම cash අරන් තියෙනවා. අනික මම bank account එක හෝ card එක add කරල නති බව යලට බලාගන්න පුලුවන්. paypal එකේ දැනට තියෙන ඔක්කොම සල්ලි ebates වලින් ගත්ත ඒවා.....

Subscribe to:
Posts (Atom)