Tuesday, February 13, 2018

Online oders (online shopping ) දාන ගමන් අතටත් ගානක් හොයාගමු #Ebates

ඔන්න මේ පාරත් ebates එකෙන් මට cash හම්බුනා. මේ තුන් වෙනි එක... පහල photo  වලින් දල තියෙනවා බලන්න.... මේපාර $75ක් හම්බුනා. $1 වත් වියදම් උනේ නැ. අයිත් කියනවා මේක අනිත් emoney , add click  වගේ නෙමේ. තවමත් register නොවුන අය ඉක්මනටම වැඩ පටන් ගන්න.  හැබැයි දැන් payment ලැබෙන විදිහ ටිකක් වෙනස් වෙලා. ඉස්සර වගේ නෙමේ දැන් හැම referral කෙනෙකුටම $15 ගැනේ හම්බෙනවා limit එකක් නෑ.  ඉස්සරනම් පලවෙනි දෙන්නට $25ක් නේ එතනින් පස්සේ $5යි.. දැන් හැම කෙනාටම $15යි. වැඩි කතා ඕනේ නැ ඉක්මනට ගිහින් register වෙන්න  ➨ මේ link එකේ තියෙනවා register වෙන හැටි Ebates (How to register)
අනික තමයි ebates account ගොඩක් තමන්ම හදාගන්න එක. එක කරන්න එපා මම එහෙම කරන්න ගිහින් account ඔක්කොම block  උනා වදලා වැදලා එකක් ඉතුරු කර ගත්ත එත් එකට හොරෙන් add කරපු ඒවගේ සල්ලි දුන්නේ නෑ.. පහල තියෙනවා එකටත් proof . දැනගන්න දෙයක් තියෙනවනම් msg එකක් දන්නා මේ number එකට 0717065877 (whatsapp , viber )


ලොග් වෙන්න බැරි account එකේ photo පහල