Wednesday, October 9, 2019

Online oders (online shopping ) දාන ගමන් අතටත් ගානක් හොයාගමු New Ebates #Rakuten

කාලෙකට පස්සේ ආයි වැඩේ පටන් ගන්න හිතුන මොකද ඒ  ගත්ත සල්ලි වලින් තමයි ඉස්සර oders දැම්මේ දැන් එක නැති එක හොදට දැනෙනවා. කොහොම හරි ebatesඑක නම නම් වෙනස් කරලා ජැපනීස් company එකකින් එක අරන් දැන් නම Rakuten. වැඩි කතා නැතුව කරන විදිහ කියන්නම්ලේසි.. කලින් විදිහම තමයි හැබැයි දැන් අපිට වාසි විදිහට හැම refer එකකටම 25$ හම්බෙනවා.

පහල තියෙනවා මම ගත්ත ඒවගේ proof . ඔක්කොම මගේ screenshot..හැබැයි පරණ ඒවා. මමත්  කාලයක් අත ඇරලා හිටියේ.


පහල පලවෙනි කොටුවෙ තියෙන්නෙ මම free අරන් තියෙන ගාන. මේ හොයාගන්න ඒවා paypal එකට අරගන්න පුලුවන්. කැමති නම් paypal හරහා card එකට අරන් ATM එකෙන් සල්ලි අතට ගන්නත් පුලුවන්. වැඩෙ වෙන්නෙ මෙහෙමයි. Rakuten කියන site එකට register වෙලා ඒක හරහා ගිහින් oders දාන්න ඕනෙ. පහල photo  එකේ 3 ගහල තියෙන තැන වගේ ebay , aliexpress ,තව ගොඩක් stite තියෙනව. Shop now දෙන්න තියෙන්නෙ එතකොට වෙනද වගේම ebay site එකට තමා යන්නෙ. බය වෙන්න එපා Rakuten එක හොර එකක් නෙමේ. browser එකේ ලි න්ක් එකේ මුල https කියල තියෙනව. ඒකියන්නෙ මේක හොර site එකක් නෙමේ කියන එක. සල්ලි හොයන්නෙ මෙහෙමයි. ඔයාල මේක හරහා 25$ ක බඩු ගත්තහම account එක verify  වෙලා 10$ free හම්බෙනවා. register උන ගමන් 10$ බෙනව කියන එක තනිකරම බොරු. oder කරන හැම එකකින්ම වටිනාකමෙන් 2%-5% වගෙත් අපිට ලැබෙනවා (photo එකේ 1න් හයිලයිට් කරල තියෙන්නෙ ඒක) ඊට වැඩි වෙන අවස්තාත් තියෙනව. අනිත් විදිහ තමයි කට්ටිය set කරන එක. ඔයාගෙ link එකෙන් කෙනෙක් register වෙලා එයා 25$ක අරගෙන එයාල වෙරිෆයි උනහම ඔයාලට 25$free හම්බෙනවා. (එයාටත් 10$ හම්බෙනව). අලුත් එකේ  ඇති තරම් ඒ විදිහට කරන්න පුළුවන් ඉස්සරනම් දෙන්නටයි පුළුවන්.

site එකේ  register වෙන්න ලේසි. ඊටපස්සේ favorite shop  වලට ඔයා කැමති  ඒවා දාගෙන shop now දීල සාමාන්‍ය විදිහට oder දාන්න. oder කරන හැම එකකින්ම වටිනාකමෙන් 2%-5% වගෙත් අපිට ලැබෙනවා (photo එකේ 1න් හයිලයිට් කරල තියෙන්නෙ ඒක) ඊට වැඩි වෙන අවස්තාත් තියෙනව. සාමාන්‍යයෙන් දවසක් විතර යනවා  අපි shop කරපු ඒවගේ bonus  එක add වෙන්න. අලි එකේනම් ඉක්මනටම  add වෙනවා. 

උදව්වක් විදිහට පහල තියෙන මගෙ link එක හරහා ගිහින්  register වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ details ටික දෙන්න. card එක link කරන්න ඔනෙ නෑ. කරත් කමක් නෑ. account settings වල පහල තියෙන payment method කියන එකට ඔයාලගෙ paypal එක දෙන්න (photo එකේ 2 වගේ).paypal එක ලංකාවේ එකක්නම් සල්ලි එන්නේ නෑ. Philippine විදිහට හදාගන්න. එක දැන ගන්න ඕනේ නම් කියන්න. දැනගන්න දෙයක් තියෙනවනම් msg එකක් දන්න මේ number එකට 0717065877 (whatsapp , viber ) 

Link>> https://www.rakuten.com/r/PASIND77?eeid=28187



පරණ post දෙකක් තියනවා අනිවා කියවල බලන්න. හොර වැඩ කරන්න ගිහින් අනාගත්ත ඒවා එහෙම තියෙනවා.
proof ගැන >>https://hamademanomilelk/online-oders-online-shopping-emoney
75$ ගත්ත එක >>https://hamademanomilelk/online-oders-online-shopping-ebates2