මන් කියන්න යන්නෙ online shopping කරන අයට සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්. ඇත්තටම 60$ ක් ගේමක් නැතුව හොයන්න පුලුවන්.පහල පලවෙනි කොටුවෙ තියෙන්නෙ මම free අරන් තියෙන ගාන. මේ හොයාගන්න ඒවා paypal එකට අරගන්න පුලුවන්. කැමති නම් paypal හරහා card එකට අරන් ATM එකෙන් සල්ලි අතට ගන්නත් පුලුවන්. වැඩෙ වෙන්නෙ මෙහෙමයි. Ebates කියන site එකට register වෙලා ඒක හරහා ගිහින් oders දාන්න ඕනෙ. පහල photo එකේ 3 ගහල තියෙන තැන වගේ ebay , aliexpress ,තව ගොඩක් stite තියෙනව. Shop now දෙන්න තියෙන්නෙ එතකොට වෙනද වගේම ebay site එකට තමා යන්නෙ. බය වෙන්න එපා ebates එක හොර එකක් නෙමේ. browser එකේ ලින්ක් එකේ මුල https කියල තියෙනව. ඒකියන්නෙ මේක හොර site එකක් නෙමේ කියන එක. සල්ලි හොයන්නෙ මෙහෙමයි. ඔයාල මේක හරහා 25$ ක බඩු ගත්තහම 10$ free හම්බෙනවා. register උන ගමන් 10$ බෙනව කියන එක තනිකරම බොරු. oder කරන හැම එකකින්ම වටිනාකමෙන් 2%-5% වගෙත් අපිට ලැබෙනවා (photo එකේ 1න් හයිලයිට් කරල තියෙන්නෙ ඒක) ඊට වැඩි වෙන අවස්තාත් තියෙනව. අනිත් විදිහ තමයි කට්ටිය set කරන එක. ඔයාගෙ link එකෙන් කෙනෙක් register වෙලා එයා 25$ක ගත්තහම ඔයාට 5$free හම්බෙනවා. (එයාටත් 10$ හම්බෙනව). ඒවිදිහට පලවෙනි දෙන්න set උනහම 40$ free bonus එකක් හම්බෙනව. ඒකියන්නෙ යාලුවො දෙන්නෙක්ට මේක කියල දීල. දෙන්නම තම තමන් 25$ ක ගත්තොත් ඔයාට 60$ ගන්න පුලුවන්...
(60$ හැදෙන්නෙ ඔයා free ගන්න 10යි. යලුවො දෙන්නගෙ 5ගානෙ දෙකයි. ebates වලින් දෙන්න සෙට් කරහම දෙන 40යි ) එතනින් පස්සෙත් ඔයා set කරන හැම කෙනාටම 5$ ගානෙ හම්බෙනවා. සමහර කාලවලට අර කලින් වගේ bonus හම්බෙන සීනුත් තියෙනවා. උදව්වක් විදිහට පහල තියෙන මගෙ link එක හරහා ගිහින් register වෙන්න. ඊට පස්සෙ ඔයාගෙ details ටික දෙන්න. card එක link කරන්න ඔනෙ නෑ. කරත් කමක් නෑ. account settings වල පහල තියෙන payment method කියන එකට ඔයාලගෙ paypal එක දෙන්න (photo එකේ 2 වගේ).
ඊට පස්සෙ favorite store කියන එකට ඔයාල shopping කරන site ටික add කරගන්න. ඊට පස්සෙ shop now දීල (photo එකේ 3) ගිහින් සාමාන්‍ය විදිහට item එක oder කරන්න. normaly දවසක් විතර යනවා cash back කියන එකේ ඔයා oder කරපු එකේ ගානයි එකෙන් ඔයාට අපහු ලැබුනු ගානයි add වෙන්න. ඒ විදිහට add උන ඒවා පහල බලන්න පුළුවන් (photo එකේ 1 )..
link එක 👉👉
http://ebates.com/r/SANKAN16?eeid=34785
මන් හිතනව හොදට තේරෙන්නෙ ඇති කියලා. ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න..
No comments:
Post a Comment