අද මං ඔයාලට අරන් ආවේ සුපිරි offline Android ගේම් එකක්. Play store එකේ මේක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ. හැමෝම දන්න spider-man කතාවේ Amazing spider man 2 movie එකහා සම්බන්දව හදපු ගේම් එකක් තමයි මේක. ඔයාලට මේකේ සුපිරි 3D graphics සුපිරි Action, Animation හොදටම බලාගන්න පුළුවන්. ගේම් එකේ ගොඩක් famous supervillains ල 6 දෙනෙක් සහ තව අලුත් characters තියෙනවා.
කතා දෙකක් නෑ සුපිරි ගේම් එක.
Download size - apk 29mb
- data 601mb
Game එක extract කරහම 1.2GB වගෙ වෙන්න තියෙනව.
ඒ වගේම වගේම මේක play කරන්න නම් ram එක 1.5Gb වත් ඕනෙ. නැත්තම් lag වෙන්න ඉඩ තියෙනව. Cpu 1.2Ghz වලින් උඩ වෙන්න ඕනෙ.
Download link >> http://revdownload.com/index.php?id=the-amazing-spider-man-2-android
මෙම අඩවියේ ඇති සියළුම සියලු ලිපි අප සතු බැවින් මෙහි ඇති ලිපි උපුටා ගැනීම තහනම් වේ
Wednesday, August 30, 2017
Sunday, August 27, 2017
Internet එකෙන් නොමිලේ තෑගි ගෙන්න ගමු. Emoney post-1.0
යාලුවනේ අද මම ඔයාලට අපේ පළවෙනි emoney පෝස්ට් එක ගෙනාවා.ගොඩක්ම සරල ඒ උනාට ගොඩක් තෑගි,මුදල් දිනාගන්න පුළුවන් පුලුවන් site එකක් ගැන තමා මන් අද කියන්න යන්නේ. Internet එකට වෙලා නිකම්ම කාලෙ කකා ඉන්න නැතුව ඉන්න නැතුව ඒ කාලෙන් විනාඩි 5ක් වැය කරලා සතියක් මේක කරල බලන්න. Addclick , adfly වගේ ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනේ නැති data ත් අඩුවෙන් වැයවෙනසයිට් එකක් තමා මේක. Read more>>Gokano_emoney part 1
Modern Combat 4: Zero Hour
අද ගෙනාවා සුපිරි Andoid ගේම් එකක්. මේක ofline ගේම් එකක්. PC එකේ COD play කරනවා වගේ සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් android ගේම් එකක් තමා මේක. Graphics එහෙම සුපිරිම තමා ඉතින්. මේක ofline උනාට normal data වලින් (අලුත් එකට WiFi ඕනේ නැ) multi player ගහන්න පුළුවන් ලෝකේ වටේම ඉන්න අයත් එක්ක. ඔන්න දැන් යාලුවෝ ටික එකතු වෙලා මරාගන්න පුළුවන් ☺ single mission වලට data ඕනේ නැ..
මේකෙ එක 2GB වලට කිට්ටු වෙන්න තියෙනවා (1.95 වගේ)
Download කරන්න ඕනේ APK - 23MB obb - 1.04GB
play කරන්න නම් RAM එක අඩුම 1 වත් ඕනේ.
පහල තියෙන link එකෙන් ගිහින් ඔයාලගේ 4න් එකේ GPU එකට ගැලපෙන එක බාගන්න. link එක sure මම Download කරලා play කරලා test කරලා තමා link එක දැම්මේ.
ඔයාලගේ 4න් එකේ GPU එක දන්නේ නැත්තම් 4n modle එක google කරලා GSMarena site එකට ගිහින් GPU කියන එක බලාගෙන ඉන්න. අනිවරෙන් ගැලපෙන එකම ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවනම් පහලින් අහන්න.
*^*^ link ^*^*→ http://revdownload.com/index.php?id=modern-combat-4-zero-hour-android

ඇගිලි රිදෙනකල් type කරා ඇති. හෙලකුරු වලින් කතාකරල type කරමු.
දැන් ඔයාලට ඇගිලි රිදෙනක් type කරන්න ඕනේ නෑ. අපේ හෙළකුරු app එකෙන් කතාකරල type කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ type කරන්න ඕනේ දේ කියන්න විතරයි. Auto ම type වෙනවා. වැඩි කතා ඕනේ නැ දැනටමත් ගොඩක් අය helakuru දාගෙන ඉන්න නිසා ඉක්මනටම update කරගන්න. අලුත්ම update එකේ link එකත් පහලින් දාන්නම්..
*^*^ link ^*^*→→ https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en
*^*^ link ^*^*→→ https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en
Subscribe to:
Posts (Atom)