අද ගෙනාවා සුපිරි Andoid ගේම් එකක්. මේක ofline ගේම් එකක්. PC එකේ COD play කරනවා වගේ සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් android ගේම් එකක් තමා මේක. Graphics එහෙම සුපිරිම තමා ඉතින්. මේක ofline උනාට normal data වලින් (අලුත් එකට WiFi ඕනේ නැ) multi player ගහන්න පුළුවන් ලෝකේ වටේම ඉන්න අයත් එක්ක. ඔන්න දැන් යාලුවෝ ටික එකතු වෙලා මරාගන්න පුළුවන් ☺ single mission වලට data ඕනේ නැ..
මේකෙ එක 2GB වලට කිට්ටු වෙන්න තියෙනවා (1.95 වගේ)
Download කරන්න ඕනේ APK - 23MB obb - 1.04GB
play කරන්න නම් RAM එක අඩුම 1 වත් ඕනේ.
පහල තියෙන link එකෙන් ගිහින් ඔයාලගේ 4න් එකේ GPU එකට ගැලපෙන එක බාගන්න. link එක sure මම Download කරලා play කරලා test කරලා තමා link එක දැම්මේ.
ඔයාලගේ 4න් එකේ GPU එක දන්නේ නැත්තම් 4n modle එක google කරලා GSMarena site එකට ගිහින් GPU කියන එක බලාගෙන ඉන්න. අනිවරෙන් ගැලපෙන එකම ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවනම් පහලින් අහන්න.
*^*^ link ^*^*→ http://revdownload.com/index.php?id=modern-combat-4-zero-hour-android
No comments:
Post a Comment