Wednesday, August 30, 2017

The amazing Spider-man 2

අද මං ඔයාලට අරන් ආවේ සුපිරි offline  Android ගේම් එකක්. Play store එකේ මේක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ. හැමෝම දන්න spider-man කතාවේ Amazing spider man 2 movie එකහා සම්බන්දව හදපු ගේම් එකක් තමයි මේක. ඔයාලට මේකේ  සුපිරි 3D graphics සුපිරි  Action, Animation  හොදටම බලාගන්න පුළුවන්.  ගේම් එකේ ගොඩක් famous supervillains ල 6 දෙනෙක් සහ තව අලුත් characters තියෙනවා.
කතා දෙකක් නෑ සුපිරි ගේම් එක.
Download size - apk 29mb
                           - data 601mb
Game එක extract කරහම 1.2GB වගෙ වෙන්න තියෙනව.
ඒ වගේම  වගේම මේක play කරන්න නම් ram එක 1.5Gb වත් ඕනෙ. නැත්තම් lag වෙන්න ඉඩ තියෙනව. Cpu 1.2Ghz වලින් උඩ වෙන්න ඕනෙ.
Download link >> http://revdownload.com/index.php?id=the-amazing-spider-man-2-android

No comments:

Post a Comment