යාලුවනේ අද මම ඔයාලට අපේ පළවෙනි emoney පෝස්ට් එක ගෙනාවා.ගොඩක්ම සරල ඒ උනාට ගොඩක් තෑගි,මුදල් දිනාගන්න පුළුවන් පුලුවන් site එකක් ගැන තමා මන් අද කියන්න යන්නේ. Internet එකට වෙලා නිකම්ම කාලෙ කකා ඉන්න නැතුව ඉන්න නැතුව ඒ කාලෙන් විනාඩි 5ක් වැය කරලා සතියක් මේක කරල බලන්න. Addclick , adfly වගේ ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනේ නැති data ත් අඩුවෙන් වැයවෙනසයිට් එකක් තමා මේක. Read more>>Gokano_emoney part 1
No comments:
Post a Comment