Thursday, November 23, 2017

වෙනස්ම android game එක Smash hit


අද අරගෙන අවේ ටිකක් වෙනස් විදිහේ android game එකක්. මේකෙ කරන්න තියෙන්නේ විදුරු කුඩු කරන එක.. අපිව auto ම ඉස්සරහට යනවා අපිට තියෙන්නේ ජිල්බෝල වගේ බෝල වලින් ඉස්සරහ තියෙන විදුරු කුඩු කරන්න. size එකත් පොඩි 80MB විතර වෙන්නේ. level වල ඉස්සරහට යනකොට එක ක විදිහට ඉස්සරහට දේවල් එනවා එව කඩ කඩ යන්න තමා තියෙන්නේ level 50ක් තියෙනවා.එක එක styles 11ක් තියෙනවා. RAM එක 512mb  වල උනත් අව්ලක් නැතුව play කාන්න පුළුවන් පහලින් direct download link එක දල තියෙනව අරගෙනම බලන්න.
link>>>  smash hit andoid game [79mb]


Tuesday, November 21, 2017

Online oders (online shopping ) දාන ගමන් අතටත් ගානක් හොයාගමු Emoney post 2.1

ඔන්න ebates ගැන දෙවනි post එක ගෙනාව. එකියන්නේ payment වල proof එක්කම. තාමත් ebates ගැන නොදන්නා අය සහ register නොවුණු ය ඉක්මන් කරන්න. ඊලග cashback එකේදී ඔයාලටත් සල්ලි ගන්න පුළුවන් වෙයි.
Ad click ,adfly , online job වගේ දෙයක් නෙමේ මේක. හැමදාම log වෙන්න. දවසට මෙච්චර වෙලාවක් කරන්න ඕනේ වගේ දේවල් මේකෙ නැ.  අපි ebay, aliexpress, amezon වගේ site වලින් oders දානකොට මෙක හරහා දාන්න තමයි තියෙන්නේ. එකට අපෙන් වැඩිපුර සතයක් වත් කැපෙන්නේ නැ. Item  එකේ වටිනාකමින් 1%-5% ත් වගේ අතර ගානක් අපිට හම්බෙනවා. අපි මේක හරහා දාන oder වල වටිනාකම $25 උනහම අපිට free $10 හම්බෙනවා. අපිට මේකෙ ලේසියෙන් ගානක් හොයන්න පුලුවන් වෙන්නේ referal ලගෙන්.  කෙටියෙන් කිව්වොත් referal කෙනෙකුට $5ක් හම්බෙනවා. ඊට අමතරව පලවෙනි referal දෙන්නට 40$ හම්බෙනවා. ලේසියෙන්ම $60 හොයන්න පුළුවන්. ebates ගැන මුල් post එක බැලුවහම එක තේරෙයි ඔයාලට. ebates register වෙන හැටි සහ වැඩකරන විදිහ ගැන post එක >> Ebates post 1
හරි ඔන්න එහෙනම් පහලින් බලාගන්න පුළුවන් මම cash අරන් තියෙනවා. අනික මම bank account එක හෝ card එක add කරල නති බව යලට බලාගන්න පුලුවන්. paypal එකේ දැනට තියෙන ඔක්කොම සල්ලි ebates වලින් ගත්ත ඒවා.....







Tuesday, October 24, 2017

ඕනෑම Torrent ෆයිල් එකක් direct download කරගමු

අද ඔයාලට අරගෙන ආවේ හැමෝම ගොඩක් use කරන torrent file එකක් තමන් කැමති browser එකකින් direct ම download කරගන්න පුළුවන් ක්‍රමයක්..  .
Read more >> Torrent ෆයිල් එකක් direct download කරගමු

Sunday, October 1, 2017

Online oders (online shopping ) දාන ගමන් අතටත් ගානක් හොයාගමු #Ebates

මන් කියන්න යන්නෙ online shopping කරන අයට සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්. ඇත්තටම 60$ ක් ගේමක් නැතුව හොයන්න පුලුවන්.  Data කපාගෙන add click කරනව වගේ නෙමේ මේක 100% sure වැඩක් . කරලම බලන්න. link එකට ගිහින් තත්පර 5ක් ඉදල skip add දෙන්න. Read more >> Ebates _ emoney part 2


Tuesday, September 19, 2017

ඕන video එකක් ලේසියෙන්ම download කරගමු


Youtube එකේ Fb එකේ Instagram එකේ Twitter  එකේ තියෙන ඕනෙම video එකක් පටස් ගාල ලේසියෙන්ම download කරගන්න පුළුවන් app එකක් ගැන තමා අද කියන්නේ. ඔයාලට තියෙන්නේ download කරන්න  ඕන video එකේ link එක copy කරන එක විතරයි. එතකොට 4n එකේ පහලින් pop up මැසේජ් එකක් විදිහට Download button එකක් එනවා. එක ටච් කරලා ඔයාලට කැමති quality එකකින් video එක හෝ mp3 එක download කරගන්න පුළුවන්.

මේකෙ තියෙන තවත් වාසියක් තමයි download කරන්න කලින්ම size එක බලාගන්න පුළුවන් වෙන එක.
ඔයාලට මේ app එකෙන්ම youtube යන්න පුළුවන්. එතනින්ම download කරගන්න පුළුවන්. data ත් ගොඩක් ඉතුරු වෙනවා☺ App එක 7mb download කරලම බලන්න. ගොඩක් ප්‍රයෝජනවත් app එකක්.
Download link :- videoder 7mb free download (link එකට ගිහින් තප්පර 5ක් ඉදල skip add දෙන්න)
හැමදේම නොමිලේ

Wednesday, August 30, 2017

The amazing Spider-man 2

අද මං ඔයාලට අරන් ආවේ සුපිරි offline  Android ගේම් එකක්. Play store එකේ මේක සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ. හැමෝම දන්න spider-man කතාවේ Amazing spider man 2 movie එකහා සම්බන්දව හදපු ගේම් එකක් තමයි මේක. ඔයාලට මේකේ  සුපිරි 3D graphics සුපිරි  Action, Animation  හොදටම බලාගන්න පුළුවන්.  ගේම් එකේ ගොඩක් famous supervillains ල 6 දෙනෙක් සහ තව අලුත් characters තියෙනවා.
කතා දෙකක් නෑ සුපිරි ගේම් එක.
Download size - apk 29mb
                           - data 601mb
Game එක extract කරහම 1.2GB වගෙ වෙන්න තියෙනව.
ඒ වගේම  වගේම මේක play කරන්න නම් ram එක 1.5Gb වත් ඕනෙ. නැත්තම් lag වෙන්න ඉඩ තියෙනව. Cpu 1.2Ghz වලින් උඩ වෙන්න ඕනෙ.
Download link >> http://revdownload.com/index.php?id=the-amazing-spider-man-2-android

Sunday, August 27, 2017

Internet එකෙන් නොමිලේ තෑගි ගෙන්න ගමු. Emoney post-1.0

යාලුවනේ අද මම ඔයාලට අපේ පළවෙනි emoney පෝස්ට් එක ගෙනාවා.ගොඩක්ම සරල ඒ උනාට ගොඩක් තෑගි,මුදල් දිනාගන්න පුළුවන් පුලුවන් site එකක් ගැන තමා මන් අද කියන්න යන්නේ.  Internet එකට වෙලා නිකම්ම කාලෙ කකා ඉන්න නැතුව ඉන්න නැතුව ඒ කාලෙන් විනාඩි 5ක් වැය කරලා සතියක් මේක කරල බලන්න. Addclick , adfly වගේ ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනේ නැති data ත් අඩුවෙන් වැයවෙනසයිට් එකක් තමා මේක. Read more>>Gokano_emoney part 1

Modern Combat 4: Zero Hour

අද ගෙනාවා සුපිරි Andoid ගේම් එකක්. මේක ofline ගේම් එකක්. PC එකේ COD play කරනවා වගේ සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන් android ගේම් එකක් තමා මේක. Graphics එහෙම සුපිරිම තමා ඉතින්. මේක ofline උනාට normal data වලින් (අලුත් එකට WiFi ඕනේ නැ) multi player ගහන්න පුළුවන් ලෝකේ වටේම ඉන්න අයත් එක්ක. ඔන්න දැන් යාලුවෝ ටික එකතු වෙලා මරාගන්න පුළුවන් ☺ single mission වලට data ඕනේ නැ.. 
මේකෙ එක 2GB වලට කිට්ටු වෙන්න තියෙනවා (1.95 වගේ) 
Download කරන්න ඕනේ APK - 23MB obb - 1.04GB  
play කරන්න නම් RAM එක අඩුම 1 වත් ඕනේ.
පහල තියෙන link එකෙන් ගිහින් ඔයාලගේ 4න් එකේ GPU එකට ගැලපෙන එක බාගන්න. link එක sure මම Download කරලා play කරලා test කරලා තමා link එක දැම්මේ.
ඔයාලගේ 4න් එකේ GPU එක දන්නේ නැත්තම් 4n modle එක google කරලා GSMarena site එකට ගිහින් GPU කියන එක බලාගෙන ඉන්න. අනිවරෙන් ගැලපෙන එකම ගන්න ඕනේ. ප්‍රශ්න තියෙනවනම් පහලින් අහන්න.

*^*^ link ^*^*→  http://revdownload.com/index.php?id=modern-combat-4-zero-hour-android







ඇගිලි රිදෙනකල් type කරා ඇති. හෙලකුරු වලින් කතාකරල type කරමු.

දැන් ඔයාලට ඇගිලි රිදෙනක් type කරන්න ඕනේ නෑ. අපේ හෙළකුරු app එකෙන් කතාකරල type කරන්න පුළුවන්. ඔයාට තියෙන්නේ type කරන්න ඕනේ දේ කියන්න විතරයි. Auto ම type වෙනවා. වැඩි කතා ඕනේ නැ දැනටමත් ගොඩක් අය helakuru දාගෙන ඉන්න නිසා ඉක්මනටම update කරගන්න. අලුත්ම update එකේ link එකත් පහලින් දාන්නම්..
*^*^ link ^*^*→→  https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=en